වෘත්තීය සමිති 50ක් කොළඹට

Monday, 30 November 2015 - 8:20

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
අයවැයෙන් තම ගැටළුවලට අපේක්ෂිත විසදුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

වෘත්තීය සමිති 50කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව අද දහවල් කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි එම පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories