කොටියෙක් එළුවෙක් එක්ක අමුතු ප්‍රේමයක

Monday, 30 November 2015 - 9:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A++%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A
කොටියෙක් සහ එළුවෙක්...එකට තියන්නේ කොහොමද.... අහම්බෙන්වත් වෙන්ට පුළුවන් දෙයක් ද?

රුසියානු කොටියෙක්  එළු නාම්බෙක් එක්ක හාදකමක් පටන්ගෙන  කිව්වොත් අදහා ගන්ටත් බැහැ...හැබැයි ඒක  එහෙමම තමයි. මේ ආදරය තවතවත් වැඩෙනවා කියලයි රුසියාවේ The Far Eastern Safari Park (සත්ව උද්‍යානය) කියන්නේ.

එළුවා Timur , කොටියා  Amur ලෙසයි නම් දරන්නේ.

Amur  කොටියා - එළුවන් සහ හාවුන් දඩයමට මනා කැමැත්තක් දක්වනවා. හැබැයි මේ වෙනකොට එළුවාට අභය දානය ලැබිලා. ඔන්න 'කොටි'  යාලුවෝ...

මේ දෙන්න ඇවිදින්නේ, සෙල්ලම් කරන්නේ, නිදාගන්නේ එකට...

හැබැයි එළුවට නින්ද ගියාට පස්සේ , දඩයම් කරගන්නට තරම් කොටියා අදම වෙලා නැහැ.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories