L.T.T.E රැඳවියන්ගේ නිදහසට වාසුගේ සහාය

Tuesday, 01 December 2015 - 8:13

L.T.T.E+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තමන් අනුමත කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු සදහන් කළේ ජාතිය එක්සත් කරන මාවත, ඒකීය රාජ්‍යයක් තුළ පළාත් සභා බලයක් ඇති කිරීම බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories