පරිස්සමෙන් බලාගෙනයි- අවදානම ඔබේ ළඟයි

Tuesday, 01 December 2015 - 8:47

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92-++%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%94%E0%B6%B6%E0%B7%9A+%E0%B7%85%E0%B6%9F%E0%B6%BA%E0%B7%92
කිනම් මොහොතක ඇඟට ඇතුළු වේදෝ කියා කිවනොහැකිය. හොර රහසේ සොඳුරු නිමේෂයක මන්දාලෝකයේ තුරුණු සුවඳ ඉතිරී ගිය යහන් තලාවකදී සිත කය වල්මත් වූ සියුම් විරාමයක මර දූතිකාව ඔබව වැළඳ ගැනීමට ඉඩ තිබේ.

අවදානම ඔබ ළඟය. ආරක්‍ෂාකාරීවීම ඔබ සතු කාර්යයකි. 'එච්.අයි.වී මාරාන්තිකය.'

ලෝක ඒඩ්ස් දිනය අදට(01) යෙදී තිබෙනවා. අදම පරික්ෂාකර ගන්න, යන්න මෙවර තේමාවයි. ලොව ප්‍රථම එච්අයිවී ඒඩ්ස් වෛරය ආසාධිත වූ තැනැත්තා සොයාගත් දිනයේ සිට මේ දක්වා ලොව පුරා මිලියන 34 ක් වෛරසය ආසාදනයෙන් මියගොස් තිබෙනවා.

එච්.අයි.වී. ලොව පුරා අධි වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි යුගයක මෙරටද එච්.අයි.වී. රෝගයෙන් පෙළෙන නොදරුවන් ඇතුළු නව යෞවනයන් සහ වැඩිහිටියන් ද සමාජයේ ඉන්නවා.

හිරු පුවත් වෙතට අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියාසිටියේ අනාරක්ෂිත ලිංගික සබදතා තුළින් එච්අයිවී ඒඩ්ස් රෝගය වැළ‍දෙන බවයි.

එසේම වැඩිදුරටත් ඇය කියාසිටියේ,



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories