EPF හා ETF වෙන වෙනම

Tuesday, 01 December 2015 - 10:55

EPF+%E0%B7%84%E0%B7%8F+ETF+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මහබැංකුවේ අධීක්ෂණය යටතේ තවදුරටත් වෙන් වෙන්ව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළඹුණු බවයි.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක් කිරීමේ සැලසුමක් පිළිබදව පසුගිය කාලය තුළ වාර්තා වුණා. අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories