කතක් හප්පා රියදුරු පැන දුවයි

Tuesday, 01 December 2015 - 12:35

%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රියදුරෙකුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන්  මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන අසල තිබූ බස් නැවතුම් පොළක ගැටීමෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව රෝහල්  ආරංචි මාර්ග පවසනවා. එම මොහොතේම මෝටර් රථය පදවා ආ රියදුරු පැන යන අයුරු  එම ස්ථානයේ සිටි අයෙකුගේ කැමරාවේ මෙසේ සටහන් වී තිබුණා.













Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories