පෘථිවි කුහරයේ සංයුතිය බලන්න ඉන්දීය සාගරයේ කුහරයක් තනයි

Tuesday, 01 December 2015 - 13:46

%E0%B6%B4%E0%B7%98%E0%B6%AE%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%84%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
පෘථිවි මධ්‍යයේ සංයුතිය සොයා බැලීම සඳහා භූ පටලය කැණ පරීක්ෂණයක් සිදුකිරීමට විද්‍යාඥයන් පිරිසක් සූදානම් වනවා.

බ්‍රිතාන්‍ය කාඩිෆ් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් පිරිසක් ඒ සදහා එක්ව සිටින අතර ඔවුන් පෘථිවි කුහරය සිදුරු කිරීමට සැරසෙන්නේ ඉන්දීය සාගර කලාපයෙන්.

පෘථිවිය මතුපිට සිට එහි එහි මධ්‍යය දක්වා කිලෝමීටර් 6371ක දුරක් පවතින අතර මෙතෙක් සිදුකර ඇති ගැඹුරුම කැණීම කිලෝමීටර 12 ඉක්ම වන්නේ නැහැ.

 කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියේ මූලික පරීක්ෂණ නිම කිරීමට වසර 2020 පමණ වනු ඇති බවයි විද්‍යාඥයන් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories