Update: සියලු දුම්රිය මාර්ගවල ධාවන කටයුතු ප්‍රමාදවෙයි

Tuesday, 01 December 2015 - 17:05

Update%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියලු ප්‍රධාන දුම්රිය මාර්ගවල ධාවන කටයුතු ප්‍රමාද විය හැකි බව මරදාන පාලක මැදිරිය  පවසනවා. සංඥා පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් ඊට හේතු වී ඇති බව පාලක මැදිරිය  සඳහන් කළා.

පස්වරු 4.10ට පමණ දෝෂය හට ගෙන තිබේ. කෙසේ වෙතත් මගී තදබදයක් පවතින අවස්ථාවක මෙවැනි තත්වයක් හටගෙන ඇති බැවින් දුම්රිය එකින් එක පිටත්කර යැවීමට කටයුතු කරමින් සිටී.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories