මෙරට ආර්ථිකය අවදානම් තත්ත්වයකට පත් කර, බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා. කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානය නියෝජනය කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වසන්ත බණ්ඩාර මේ බව කියා සිටියා. රට වටකර අවසන් බවයි ඔහු එහිදී අවධාරණය කළේ.
Follow US
Most Viewed Stories