අදත් දිවයිනේ තැනින් තැන වැසි

Wednesday, 02 December 2015 - 8:55

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
වායුගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ මිලිමීටර් 100ක ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් සේනානායක සමුද්‍රය, පරාක්‍රම සමුද්‍රය, උඩවලව, වෙහෙරගල, ලූණුගම්වෙහෙර, වික්ටෝරියා සහ රාජාංගණය යන ජලාශවල මෙන්ම දැදුරුඔයේ ද වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.

ඒ හේතුවෙන් එම ජලාශ අවට පහත් බිම්වල සිටින ජනතාව අවදානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories