සිරියානු මෙහෙයුම් ගැන බ්‍රිතාන්‍යයේ තීරණය අද

Wednesday, 02 December 2015 - 9:56

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A++%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සිරියානු මෙහෙයුම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ ඡන්ද විමසීමක් අද පැවැත්වෙනවා.

අයි.එස් සටන්කාමීන් මේ වනවිට බ්‍රිතාන්‍යයට ද තර්ජනයක් වී ඇති බව අගමැති ඬේවිඞ් කැමරන් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුවයි සිරියානු මෙහෙයුම්වලට සහභාගිවීම පිළිබඳව ඔවුන් තීරණයක් ගැනීමට සූදානම් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories