IS පැන්නීමට ඇමරිකාවෙන් තවත් හමුදා

Wednesday, 02 December 2015 - 10:00

IS+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F
අයි.එස්. සටන්කාමීන් මර්දනය කිරීම සඳහා ඉරාකයට තවදුරටත් විශේෂ බලකා සෙබලූන් යැවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් කියා සිටියේ වැටලීම් සිදුකිරීම, ත්‍රස්ත ග්‍රහණයේ පසුවන සිවිල් වැසියන් බේරා ගැනීම සහ අයි.එස්. නායකයින් අල්ලා ගැනීම මොවුන්ට පැවරෙන ප්‍රධාන වගකීම බවයි.

ඊට අමතරව සිරියාව තුළ ද ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්ම කිරීමට ඇමරිකාව තවදුරටත් කටයුතු කරනු ඇති.

සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව රටවල් 60ක් එක්ව මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories