වත්තේගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Wednesday, 02 December 2015 - 11:03

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AE%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට පාසල් බලධාරින් කටයුතු නොකරන බව පවසමින් වත්තේගම - පරණගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

ඔවුන් සදහන් කරන්නේ පන්ති කාමර ගැටලූවක් ඊට හේතු වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories