යේමනයේ ජාර් නගරයේ බලය ත්‍රස්තවාදින් අල්ලාගනී

Wednesday, 02 December 2015 - 15:20

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යේමනයේ ජාර් නගරයේ බලය අල්කයිඩා ත්‍රස්තවාදින් අත්පත් කරගත්තා.

ජාර් නගරය සටන් වලදී උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් නගරයක් ලෙසයි සැලකෙන්නේ.

දකුණු යේමනයේ ජාර් නගරය ආසන්නයේ දී අල්කයිඩා ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර දරුණුගැටුම් ඇතිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories