විපතට පත්වූවන් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක්

Thursday, 03 December 2015 - 15:12

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ - චෙන්නායි නුවරට බලපා ඇති ගංවතුර තත්ත්වය නිසා ආපදාවට පත් පිරිස් මුදා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පවතින ගංවතුර තත්ත්වය නිසා මේ වනවිට පුද්ගලයින් 210 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගංවතුර තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී තිබීම නිසා මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම, චෙන්නායි ගුවන් තොටුපලද ලබන ඉරිදා වනතෙක් තාවකාලිකව වසා දැමීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories