කීර්ති තෙන්නකෝන්ට කැළණියේ විරෝධය

Friday, 04 December 2015 - 8:29

%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
කැළණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විරෝධය පළ කරනවා.
ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ මෙම පත් කිරීම හරහා විශ්වවිද්‍යාලය දේශපාලනීකරණය කිරීමකට ලක්වන බවයි.

මෙම පත් කිරීමට එරෙහිව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක්ද යොමුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories