කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ධුරයට

Friday, 04 December 2015 - 11:31

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කරුණාරත්න පරණවිතාන දිවුරුම් දී තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කරුණාරත්න පරණවිතාන මීට පෙර පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories