මෙවර අයවැයෙන් සීමා කළ රාජ්‍ය සේවකයින්ගේ ඇතැම් වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර, අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ගනු ලැබූ තීරණ අද පස්වරුවේ පැවැත්වෙන වෛද්‍ය සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලින් ද හේරත් ප්‍රකාශ කළේ.
එහිදී ගනු ලැබූ තීරණ අද පස්වරුවේ පැවැත්වෙන වෛද්‍ය සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලින් ද හේරත් ප්‍රකාශ කළේ.
Follow US
Most Viewed Stories