අමරිකා හමුදා මෙහෙයුම් කාන්තාවන්ට විවෘත වෙයි

Friday, 04 December 2015 - 13:17

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකානු හමුදාවල ප්‍රහාරක මෙහෙයුම් ඇතුළු සියලූ තනතුරු මින් ඉදිරියට කාන්තාවන් සඳහා විවෘත වන බව එරට ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් ඊයේ නිවේදනය කළා.

එය සියවස් ගණනක් පැරණි සම්ප්‍රදාය වෙනස් කිරීමක් ලෙසයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකානු මැරීන් බලකාය ද මේ වසරේදී කාන්තාවන් සඳහා විවෘත වුණා.

දැනට ඇමරිකානු හමුදාවේ සක්‍රිය සාමාජිකයින් සංඛ්‍යාව දහතුන්ලක්ෂ 40,000 ක් පමණ වන අතර ඉන් සියයට 15 යි දශම 6 ක් කාන්තාවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories