රජයේ ආයතනවලට යොවුන් කටයුතු නිලධාරියෙක්

Friday, 04 December 2015 - 13:18

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
රජයේ අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල යොවුන් කටයුතු සම්බන්ධීකරණය සඳහා නිලධාරියෙකු යෙදවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සඳහා කරුණු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කරන බවයි තුන්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories