වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

Friday, 04 December 2015 - 14:58

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
නිධන් හැරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 18 වන දාට සැකකරුට ඇප ලබාදීම පිළිබදව සලකා බලන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories