අයවැයෙන් රටම ගොනාට අන්දලා - ජානිපෙ

Sunday, 06 December 2015 - 12:55

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99
වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නා බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු සභාව පවසනවා. එහි සභාපති, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙවර අයවැයෙන් රටම මුලා කර ඇති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (05) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග කියා සිටියේ මෙවර අයවැය මගින් පෞද්ගලික අංශය රටේ සංවර්ධනයට එක්කර ගැනීමේ පියවර රැසක් යෝජනා කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories