පාන් මිළ ඉහළ යයි ද ?

Sunday, 06 December 2015 - 17:19

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
තම නිෂ්පාදනවලට බදු සහනයක් රජය ලබා නොදුනහොත් ලබන මාසයේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බදු ඉහළ නංවා තිබීම නිසා බේකරි කර්මාන්තය සිදුකරගෙන යාමට ගැටළු මතුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories