වවුචර්පත් බෙදිල්ලෙන් ගුරු විදුහල්පතිවරු ඉවත්වන ලකුණු

Monday, 07 December 2015 - 12:27

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
නිල ඇදුම් වෙනුවට පාසල් සිසුන්ට නිකුත් කෙරෙන වවුචර් පත් බෙදාදීමේ කටයුතුවලින් ලබන වසරේ සිට ඉවත්වීමට   ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

මෙම එකමුතුවේ කැඳවුම්කරු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වවුචර් පත් සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අත්සන් කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගැටළු පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories