එක්නැලිගොඩ සිද්ධියේ සැකකරුවෝ උසාවියට

Monday, 07 December 2015 - 15:25

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9++%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අද හෝමාගම මහේස්ත්‍රාත් හමුවට කළා. හෝමාගම අධිකරණය අසල ආරක්ෂාවද තර කර තිබූ බවයි  අප වාර්තාකරු පැවසුවේ.

අධිකරණ භූමි සීමාවෙන්  පිටත නගර ප්‍රදේශයේ දී  අද   උද්ඝෝෂණයක් ද  සංවිධානය කර තිබූණා.  'මව්බිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානය, සිව්බල සේනා ජාතික ව්‍යාපාරය සහ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊට  සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories