චීනයේ - බීජිං නුවර පරිසර දූෂණය ඉහළට

Tuesday, 08 December 2015 - 8:52

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
දූවිලි දුමාරයකින් චීනයේ බීජිං අගනුවර වැසීයාම හේතුවෙන් එහි පරිසර දූෂණ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ නිසා ලබන බ්‍රහස්පතින්දා වනතුරු බීජිං නුවර පාසල් වසා දමා ඇති අතර, පිටතට නිරාවරණය වූ ඉදිකිරීම් කටයුතු ද නවතා දමා තිබෙනවා.

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස ඇතැම් කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය ද නතර කරන ලෙස ද උපදෙස් දී ඇති බව සඳහන්.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories