ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 26ක් මරුට

Tuesday, 08 December 2015 - 9:08

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+26%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊසාන දිග සිරියාවේ - හසකා ප්‍රාන්තයේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය හෙළිදරව් කළේ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කේන්ද්‍රයයි.

එය ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ප්‍රහාරයකින් සිදුවූ බවටයි චෝදනා එල්ල වන්නේ. ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වන බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයා සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories