ප්‍රදේශ කිහිපයකට අකුණු සහිත තද වැසි (ඡායාරූප)

Tuesday, 08 December 2015 - 16:00

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවයක් නිසා අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අකුණු අනතුරු අවම කර ගැනීම පිළිබදව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.


කොළඔ කොටුව සහ නෙළුම්කුළුණ ආශ්‍රිත ප්‍රදේශය ලෝක වෙළ‍ද මධ්‍යස්ථානයට දිස්වූ අයුරු










නුගේගොඩ




















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories