දියණියගේ පෙම්පලහිලව්වෙන් අම්මත් දිවිනසාගෙන

Wednesday, 09 December 2015 - 9:42

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
පන්නල - හාවානෙළිය ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන මියගිය මවක් සහ දියණියකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

දියණියගේ ප්‍රේමසම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත මෙසේ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට සැකකරන බවයි පොලීසිය සඳහන් කළේ. මවගේ වයස අවුරුදු 45 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 20 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories