ඇෆ්ගනිස්ථානයේ ගුවන් තොටුපලකට ප්‍රහාරයක් - 9 ක් මරුට

Wednesday, 09 December 2015 - 10:58

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ - කන්දහාර් ප්‍රදේශයේ ගුවන්තොටුපලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පිරිසට හමුදා සාමාජිකයන්, සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද ඇතුළත්. ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත්තේ තලෙයිබාන් සංවිධානය විසින්. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ අදාළ ගුවන්තොටුපල ඇෆ්ගනීස්ථාන ආරක්ෂක අංශ සහ නේටෝ හමුදාව උපයෝගි කර ගන්නා ප්‍රධාන මෙහෙයුම් ස්ථානයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories