පළාත් පාලන මැතිවරණය කල් යයි

Wednesday, 09 December 2015 - 13:23

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සීමානිර්ණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය ස්ථිර ලෙසම කල් යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

කොළඹ අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ සීමා නිර්ණයට අදාළ සංශෝධන 700 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ඉදිරිපත් වී ඇති බවයි.

සීමානිර්ණ කටයුතු අවසන් කිරීමට සිදුවන්නේ එම සියලූ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories