පුංචි ඡන්දය කල් යන ලකුණු

Wednesday, 09 December 2015 - 19:07

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සීමානිර්ණ කටයුතු අවසන් වී නොමැති නිසා ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් කල් දැමීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සීමා නිර්ණයට අදාළ සංශෝධන 700 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ඉදිරිපත් වී ඇති බවයි.

සීමානිර්ණ කටයුතු අවසන් කිරීමට සිදුවන්නේ එම සියලූ සංශෝධන සලකා බැලීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories