පුංචි ඡන්දේ කල් යයි ද?

Thursday, 10 December 2015 - 8:28

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
ලබන වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

කෙසේ වෙතත්, ඊයේ නිදහස් සන්ධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සීමානිර්ණ කටයුතු අවසන් වී නොමැති නිසා ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් කල් දැමීමට සිදුවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories