ඇෆ්ගනිස්ථානයේ - කන්දහාර් ගුවන්තොටුපලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයින් අතර හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද ඇතුළත්.
විදෙස් වාර්තා සදහන් කළේ ඊයේ සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාරගෙන ඇති බවයි.
කන්දහාර් ගුවන්තොටුපල ඇෆ්ගනීස්ථාන ආරක්ෂක අංශ සහ නේටෝ හමුදාව උපයෝගි කර ගන්නා ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ද සැලකෙනවා.

Follow US
Most Viewed Stories