MKDS සුවෙන්

Thursday, 10 December 2015 - 12:43

MKDS+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සියයට 99ක්ම යහපත් බව ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පවසනවා. සමාජ වෙබ් අඩවි කිහිපයක එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට පුවත් පළව තිබුණා.

මේ සම්බන්ධයෙන්  එංගලන්තයේ රෙඩින් නගරයේ සිය දියණියගේ නිවසේ වාසය කරන අමාත්‍යවරයාගෙන් අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමා මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණීමට බලාපොරාත්තුවෙන් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories