හෙද නිලධාරීන් දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසේ

Thursday, 10 December 2015 - 13:05

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සහ හෙද සේවයට සහන නොලැබීම මූලික කර ගනිමින් ඉදිරියේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සූදානම් වනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ එහි පළමු පියවර වශයෙන් මේ මස 14 වන දා සිට දින 3ක් කළු පටි පැළදගෙන සේවයට වාර්තා කිරීමට තම සංගමයට අයත් හෙද කාර්ය මණ්ඩල සූදානම් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories