වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනාගෙන් අභියාචනයක්

Thursday, 10 December 2015 - 13:08

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනා සිය දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද අභියාචනා ගොනු කළා.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 6 දෙනාට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මරණ දඩුවම ලබා දුන්නේ පසුගිය 27 වන දායි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories