ඉන්දීය පකිස්ථාන සාම සාකච්ඡාවලට නව ජවයක්

Thursday, 10 December 2015 - 15:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සහ පාකිස්ථානය අතර සාම සාකච්ඡා නව ජවයකින් යුතුව ආරම්භ කිරීමට දෙරටේ නායකයන් එකඟ වී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් සඳහන් කර ඇත්තේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර, පවතින ගැටලූ නිරාකරණය කර සාමය සඳහා පියවර එසවීමටත්, දෙරටේ ආරක්ෂාව ඉහළ නංවා ගැනීමටත්, සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුකරන බවයි.

මේ වනවිට අර්බුදයට පත්ව ඇති කාශ්මීරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති. 2012 න් පසු ඉන්දියාව සහ පාකිස්ථානය අතර සාම සාකච්ඡා බිඳ වැටුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories