ඒකාබද්ධ විපක්ෂය තොන්ඩමන් සමග සාකච්ඡාවක

Friday, 11 December 2015 - 8:23

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ඒකාබද්ධ විපක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය ඊයේ (10) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේදී පැවැත්වූ එම සාකච්ඡාවේදී වතුකම්කරුවන්ට අයවැයෙන් බලපා ඇති කරුණු පිළිබඳව අදහස් හුවමාරු වූ බවයි ඒකාබද්ධ විපක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.

මෙම සාකච්ඡාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් ඇතුළු එම පක්ෂයේ ප්‍රධාන නියෝජිතයන් පිරිසක් එක්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories