උතුරු කොරියාවේ හයිඩි‍්‍රජන් බෝම්බය ප්‍රලාපයක්

Friday, 11 December 2015 - 8:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පරමාණු බෝම්බයක් සහ හයිඩි‍්‍රජන් බෝම්බයක් පිපිරවීමට තමන් සූදානම් බවට උතුරු කොරියානු නායක කිම් ජොන් අං කළ ප්‍රකාශය, ප්‍රලාපයක් බව ඇමරිකාව පවසනවා.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෙසේ නමුත්, ඔවුන් ඒ සඳහා උත්සාහයක් ගන්නේයැයි විශ්වාස කළ හැකි බවයි. මීට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික පිපිරවීම් 3 ක් සිදුකර තිබෙනවා.

පියොංයැං නුවර, ඓතිහාසික හමුදා කඳවුරක චාරිකාවක නිරත වෙමින් එරට නායක කිම් ජොන් අං කියා සිටියේ රටේ ස්වෛරීභාවය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම සදහා පරමාණු බෝම්බයක් සහ හයිඩි‍්‍රජන් බෝම්බයක් පිපිරවීමට තම රට සූදානම් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories