වටවල වතුයායක ලයින් කාමර පෙළක ගින්නක්

Friday, 11 December 2015 - 8:57

%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
වටවල - ටෙම්පස්ටෝ වතුයායේ ලයින් කාමර පේලියක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් ලයින්කාමර 12 කට හානි සිදුවී ඇති අතර, ගින්නෙන් සිදුවූ දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories