කුමාර් ගුණරත්නම්ට අදත් ඇප නෑ

Friday, 11 December 2015 - 11:53

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%91
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් නැවත ලබන මස  08වනදාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මොහු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories