පාර්ලිමේන්තුවේ කලහ කල මන්ත්‍රීන්ට විනය පියවර ?

Saturday, 12 December 2015 - 19:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%3F
පාර්ලිමේන්තුවේදී ඊයේ (11) කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට අදාළ දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අයවැය කාරක සභා අවස්ථාවට අදාළව අද (12) විවාදයට ගැනුණේ විදුලිබල හා බලශක්ති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories