නව ව්‍යවස්ථාව සම්පාදනය සඳහා තාක්ෂණික කමිටු තුනක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත්, ඒ සඳහා වන අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා. එහි සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මැතිවරණ ක්රමයේ සංශෝධන, මහජන අදහස් ලබාගැනීම සහ ජාතික ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටු කටයුතු කරනු ඇති බවයි.
Follow US
Most Viewed Stories