බෝම්බ පිපිරීමකින් 15 ක් මරුට

Monday, 14 December 2015 - 8:09

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්ථානයේ - කුරාම් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කුරාම් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ වනතුරුත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories