මෙවර අයවැය සියලූදෙනාගේ දෝෂාරෝපණයට ලක්වෙලා

Monday, 14 December 2015 - 8:17

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
රජය ඉදිරිපත් කර ඇති අයවැය සියලූදෙනාගේ දෝෂාරෝපණයට ලක්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමද මෙහිදී අදහස් පළ කරමින් සඳහන් කළේ අයවැයෙන් රටේ ජනතාව කළකිරීමකට පත්ව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories