තවත් ගගනගාමීන් තිදෙනෙක් ගගන මධ්‍යස්ථානයට

Tuesday, 15 December 2015 - 10:31

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
බ්‍රිතාන්‍ය ගගනගාමී ටිම් පීක් ඇතුළු ගගනගාමීන් තුන්දෙනෙකු අද අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගමන් අරඹනවා.

ඔවුන් ඒ සඳහා යොදා ගනු ලබන්නේ රුසියානු සෝයුස් රොකට්ටුවක්. මෙවර අභ්‍යාවකාශ චාරිකාව යුරෝපා අභ්‍යාවකාශ ආයතනය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා බ්‍රිතාන්‍ය ගගනගාමියෙකු එක්වන්නේ ප්‍රථම වතාවටයි.

මොවුන් අද සිය අජටාකාශ චාරිකාව සඳහා ලොව ප්‍රථම ගගනගාමියා වූ යූරි ගගාරින් 1961 වසරේ යොදා ගත් රොකට් අංගනය භාවිත කිරීම ද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories