මීටියාගොඩ වෙඩි තැබීමක් (ඡායාරූප)

Tuesday, 15 December 2015 - 16:21

%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීටියාගොඩ නවාගන්නකොළ වත්තේදී යතුරුපැදියකින් ගමන් කල තරුණයකුට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පස්වරු 1.30 ට පමණ එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් බරපතල  තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

සැකකරුවන් අනාවරණ වී නොමැති අතර මීටියාගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.













ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories