බිල වැඩිවුනා කියල මෙහෙමත් කරනවද ?

Tuesday, 15 December 2015 - 16:44

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B6%AF+%3F
අමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේදී කෝපයට පත්වු පුද්ගලයකු සිය මෝටර් රථය පදවා හෝටලයකට අලාභ හානි කිරීමේ සිද්ධියක් CCTV  කැමරාවල පටිගත වී තිබෙනවා.

අදාළ හෝටලෙයන් සේවය ලබාගත් මෙම පුද්ගලයාට ලබාදුන් බිල් පතෙහි ඇති වරදක් සම්බන්ධයෙනුයි ඔහු කෝපයට පත්වී ඇත්තේ.

මෝටර් රථය හෝටලයේ ඉදිරිපස වීදුරු කඩා දමමින් පැමිණෙන විට පිළිගැනීමේ කවුන්ටරය අසල සිටින තරුණියන් දෙදෙනෙකු අනතුරින් දිවි බේරා ගන්නේ ඉතා අපහසුවෙන්.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝලටයේ CCTV කැමරාවල අදාළ සිදුවීම සටහන් වී තිබුනේ මෙලෙසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories