අයවැය කාගෙද? කාටද?

Wednesday, 16 December 2015 - 7:58

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%3F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AF%3F
ජනතා විරෝධයන් හමුවේ රජය අයවැය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අයවැය කාගෙද? කාටද? යන මැයෙන් එම පෙරමුණ කොළඹ ඊයේ විශේෂ දේශනයක් සංවිධාන කර  තිබුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම  පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ රජය මෙවර ඉදිරිපත් කර ඇති අයවැය කාටද යන්න ගැටළුවක් වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories